Flaming Arrow

Social Icons

Featured Posts



වැදගත් File folder ලොක් කරමු

අපිට පරිගණකයේ තියෙන ඇතැම් files භෝම පුද්ගලික වගේම වැදගත් වෙනවා.එක නිසාම එවැනි files අනික් අයගෙන් පරිස්සම් කරලා තියාගන්න හොද  ක්‍රමයක් තමයි ඒ file එකට පාස්වඩ් එකක් ද ගන්න එක එක කරන්න තියන එක ක්‍රමයක් මම දෙන කියන්නම් ටෙස්ට් කරලා බලන්න.
මුලින්ම ඔයා කැමති තැනක file ෆෝල්ඩරයක් හදාගන්න මේ විදහට



  ඊට පස්සේ file එක ඕපන් කරලා right click කරලා New >  Text Document  කියන එක තෝරා ගන්න



එකට පහල තියෙන කෝඩ් එක පේස්ට් කරගන්න

cls
@ECHO OFF
title Folder Private
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Private goto MDLOCKER
:CONFIRM
echo Are you sure you want to lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Private "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to unlock folder
set/p "pass=>"
if NOT %pass%== PASSWORD_GOES_HERE goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Private
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Private
echo Private created successfully
goto End

:End


ඒක තියනවා PASSWORD_GOES_HERE කියල එක හොයාගෙන PASSWORD_GOES_HERE කියන එක මකලා ඔයා කැමති PASSWORD එකක් දෙන්න
උදා -1234567 
එතකොට මෙහම තියෙන්න ඕනි

if NOT %pass%== 1234567 goto FAIL

දැන් file එක SAVE කරන්න ඕනි .dat file එකක්විදිහට.එක නිසා save As ගිහිල්ල Text Document  ඒක neme එකට locker.bat කියලා දීලා save type එකට ALL File කියන එක තෝරන්න


ඒ එක්කම තවත් file ෆෝල්ඩරයක් හදාගන්න ඒක Rename කරගන්න PRIVATE කියලා


දැන් හදාගත් .dat file එක cilck කරන්න



දැන් එකට Y දීලා ENTERකරන්න
Open කරන්න ඕනි උනහම අයෙත් .bat file   එක cilck කරන්න

එතනට ඔයාගේ    PASSWORD එක දීලා එන්ටෙර් කරන්න


දැන් ඉවරයි හරි ගියානම් කියන්න 

Post Comment

Join us on Facebook

Please wait..10 Seconds Cancel