Flaming Arrow

Social Icons

Software Download



  • Delete උනදේවල් නැවත ලබාගන්නේ කොහොමද?

යම් මතක තැටියක ඇති දත්ත මැකු පසු එම දත්ත recycle bin එක තුලට ඇතුළු වන්නේ අත්
වැරදීම් වලින් වන හානිය අවම කිරීමට‍යි.නමුත් එතන්නිනුත් ඉවත් වූ පසු නැවත එම දත්ත ලබාගැනීමටනම් රෙකවරී මුදුකාංගයක් බාවිතා කිරීමට සිදු වේ.නමුත්  මෙම හැකියාව පවතින්නේ එම දත්ත වල ස්භවය මත හා මුදුකාංගයේ හැකියාව මත වේ.
   මවැනි මුදුකාංග කීපයක් පවතින අතර පහල මම දීල තියන ලින්ක් එකෙන් ඔයාලට (recuva)  කියන මුදුකාංගය download කරගන්න පුලුවම්



මෙමගින් download කරගෙන ඔබේ පරිගණකයට Install කර ගත්හාම ඔයාලටත් ලේසියෙන්ම මැකුණු පයිල්,පින්තුර වගේ දේවල් නැවත ලබා ගන්න පුළුවන්.




  • ඔබේ පරිගණකයටත් google chrome?
අන්තර් ජලය බාවිතා කිරීමට යාමේදී අප සැමටම වෙබ් බ්‍රව්සර්  එකක් බාවිතා කිරීමට සිදුවේ.ඒ සදහා ගූගල් සමගම මගින් ලබාදී අති google chromeඑවැනි එක් වෙබ් බ්‍රව්සර් එකකි.එමගින් ඉතා  ඉක්නනින් අපව අන්තර් ජලය හා සම්බන්දකරයි.පහත ඇති ලින්ක් එක මගින් ඔබේ පරිගණකයටත් එයdownload කරගත හැක.

   Download

Post Comment

Join us on Facebook

Please wait..10 Seconds Cancel