Flaming Arrow

Social Icons

CD&DVD පිළිබද ගැටළු


  1. CD තැටි වල නැවත නැවත දත්ත ගබඩා කරන්නේ කොහොමද?


Erasable cd වල තිබෙන  දත්ත මකා නැවත නැවත දත්ත අලුතින් ගබඩා කල හැක.දත්ත මැකීමේදීනීරෝ(nero)මෘදුකාංගයේ ඇති "Erase Dies" කමාන්ඩ් එක මගින් සීඩ් එකක ඇති දත්ත මැකිය හැක.නැතහොත් වින්ඩෝස් XPවලදී මෙම ච්ඩ් එකක් ඕපන් කල විටදී වම් පස ඇති සීඩ් රයිටින් ටාස්ක් යටතේ ඇති Erase this CD-rw ලෙස ලින්ක් එකක් මතුවේ එමගින්ද මකා  දැමිය හැක.

CD-rwහෝ සාමාන්‍ය CDරයිටි කල පසු තවත් ඉඩ තිබෙනම් එම කොටසට නැවතත් දත්තඇතුලත් කල හැක.වින්ඩෝස් XPවලදී Cd එක ඕපන් කර වෙනත් තැනක ඇති දත්ත සීඩ් එක මතට copy&pest කල පසු Write these files to cd යන ලින්ක් එකෙන්දනීරෝ(nero)මෘදුකාංගයෙන් සීඩ් එකක් සාමාන්‍ය විදිහට  රයිටි කිරීමට යාමේදී තිබෙන දත්ත එහි තිබණු  පෙනේ.එහිදී ඉතිරි ඉඩ ප්‍රමාණයට නැවතත්  දත්ත ඇතුළු කර සාමාන්‍ය විදිහට  රයිටි කල හැක
.
නමුත් මේ සදහා මුලින්  රයිටි කිරීමේදී "Multiseeion"පහසු කම ඇතුලත්ව දත්තඇතුළු කිරීම කලයුතුය.ඒ සදහා මුලින්  රයිටි කිරීමදී  ආරම්බයේ ඇති වින්ඩෝවේ "Allow files to be added later"යන ඔප්ෂන් එක සිලේට් කර සිඩි එක බර්න් කරන්න.

මෙසේ කර ඇත්නම් පසුව එහි ඉතිරි ව ඇති ඉඩේහිද දත්ත ඇතුළු කල හැක

Post Comment

Hardware පිළිබද ගැටළු



  1. හර්ඩ් ඩිස්ක් එකක ඇති වන බැඩ් සේක්ට්‍ර්ස් යනු මොනවද?ඒවා ඇති වීමට හේතු මොනවද?

දෘඩ තැටිය තුල ඉතා සියුම් තැටි ගණනාවක්ම ඉතා වේගයෙන් කරකැවෙමින් තිබේ.එම කරකෙවෙන වේගය හර්ඩ් එකේ rpm අගය ලෙස හැදින්වේ.අලුත් හර්ඩ් එකක මෙම අගය 7200ක පමණ වේ.මෙසේ කර කෙවෙන තැටි අතර ගමන කරන ඉතා සියුම් හිස්‌මගින් කියවීම හා ලිවිම සිදු කරේ.මම තැටි මත දත්ත සටසන් වන්නේ තැටිය මත ඇති චුමබක ක්ස්ත්‍රය එම හිස්‌ මගින් නියමිත ආකාරයට සකස් කිරිමනි.
had disk


දිගු කාලයක් මෙසේ කියවීම හා ලිවිම නිසා මතුපිට පුස්ට්‍ය හානි වේ.මෙම ස්ථාන  බැඩ් සේක්ට්‍ර්ස් ලෙස හදුන්වේ.එවැනි තැන් වල නැවත කියවීම හා ලිවිම කල නොහැක.මය ස්කෑන් කිරිමදී රතු පාටින් අකුරක් මගින් පෙන්වයි.මෙම ස්ථාන නැවත ප්‍රකෘති තත්වයට පත් කිරීම ප්‍රයෝගිකව කල නොහැක. මෙවිට ඩිස්ක් එක පාට්ෂන් කිරීමට හා බෙදීමට අපහසු වේ.


එසේම විශාල වර සන්කයවක්  පාට්ෂන්  කිරීම හා බෙදීම නිසාද  බැඩ් සේක්ට්‍ර්ස් ඇති වේ.එසේම නිෂ්පදන දොස නිසාද මාසේ විය හැක.



Post Comment

mobail phon secret code/දුරකථනවල රහස් අංක

දුරකථනවල රහස් අංක

  • *92702689#
දුරකථනය භාවිතා කර ඇති කාලය ,නිෂ්පාදිත වර්ෂය වැනි විස්තර ලබාගත හැකිය
  • *#0000#
මෘදුකාංග සංස්කර්ණ අංකය, මෘදුකාංග සංස්කර්ණ දිනය,දුරකථන වර්ගය ලබාගත හැක
  • *#7780#
කර්මාන්තශාලාවේ තිබු සැකසුම් වලට නැවත සැකසේ
  • 0
0 ඔබගෙන සිටීමෙන් වැප් බ්‍රව්සර් එකට යොමු වේ
  • *#06#
  • එමි අංකය බල ගත හැක





             
දුරකථනවල රහස් අංක


  • සෝනි එරික්ෂන් දුරකථනවල රහස් අංක මෙනු ලබා ගැනීම සදහා ඇරෝ කි සමග තරු සලකුණ භාවිතා කර මෙම ආකාරයට කරන්න
→*←←*←*
  • #82#
  මුදුකාංග සංස්කරණ අංකය හා දිනය ලබාගත් හැක
  • 0#
අන්තිමට ඩයල් කරන ලද අංක ලබාගැනීමට කෙටි මගකි




දුරකථනවල රහස් අංක


  • 2945#*# හෝ2945*#01*#
මගින් දුරකථනවල රහස් අංක සැකසුම ලබාගත හැක
  • *#07#
L.G B1200 වර්ගයේ දුරකථනවල මුදුකාංග සංස්කරණ අංකය මුදුකාංග සංස්කරණ දිනය ලබාගත හැක
  • *6861#
දුරකතනයේ මුල් සැකසුම් එනම් කර්මාන්තශාලාවේ තිබු සැකසුම් වලට දුරකථනය සැකසේ


ඇන්ඩ්රෝඉඩ් දුරකථනවල රහස් අංක




  • *#*#7780#*#
දුරකතනයේ මුල් සැකසුම් එනම් කර්මාන්තශාලාවේ තිබු සැකසුම් වලට දුරකථනය සැකසේ
  • *#*#232331#*#*
බ්ලුටුත් පරික්ෂා කල හැක
  • *#*#0#*#*
LCD එක පරික්ෂා කල හැක
  • *#*#2663#*#*
ටච් ස්ක්ර්න් එකහි සංස්කරණය පරික්ෂා කල හැක





දුරකථනවල රහස් අංක

  • *#9999#
මෘදුකාංග සංස්කර්ණ අංකය, මෘදුකාංග සංස්කර්ණ දිනය,දුරකථන වර්ගය ලබාගත හැක
  • *#9125#
මෘදුකාංග සංස්කර්ණය පෙන්වයි
  • *#9998*523#
හාඩ්වෙයාර් සංස්කර්ණය පෙන්වයි
  • #*2562#.හෝ #*3849#
දුරකථනය රීස්ට්ට් කල හැක

මොට්රෝලා දුරකථනවල රහස් අංක
  • #02#*
මෘදුකාංග සංස්කර්ණය බලාගත හැක
  • *#**8377#
මෘදුකාංග සංස්කර්ණය බලාගත හැක
  • **0102#හෝ *#**367828#
කර්මාන්තශාලාවේ තිබු සැකසුම් වලට නැවත සැකසේ






දුරකථනවල රහස් අංක


  • ALT යතුර තද කරගෙන R,B,V,S යන අකුරු තද කිරීම
වෙබ් පිටුවක කෝඩ් බල ගැනීමට
  • බැටරිය ගලවා Alt+shift+del යන අකුරු තද කෙරෙම
මෘදුකාංග රීසෙට් කල හැක

         ඇල්කටෙල් දුරකථනවල රහස් අංක
  • *#4837# හෝ *#837#
මෘදුකාංග සංස්කර්ණ අංකය, මෘදුකාංග සංස්කර්ණ දිනය, වැනි විස්තර ලබාගත හැකිය
  • ###847# හෝ *#73738#
කර්මාන්තශාලාවේ තිබු සැකසුම් වලට නැවත සැකසේ
  • * # 0 6 #
එමි අංකය බල ගත හැක

Post Comment

Join us on Facebook

Please wait..10 Seconds Cancel