Flaming Arrow

Social Icons

CD&DVD පිළිබද ගැටළු


  1. CD තැටි වල නැවත නැවත දත්ත ගබඩා කරන්නේ කොහොමද?


Erasable cd වල තිබෙන  දත්ත මකා නැවත නැවත දත්ත අලුතින් ගබඩා කල හැක.දත්ත මැකීමේදීනීරෝ(nero)මෘදුකාංගයේ ඇති "Erase Dies" කමාන්ඩ් එක මගින් සීඩ් එකක ඇති දත්ත මැකිය හැක.නැතහොත් වින්ඩෝස් XPවලදී මෙම ච්ඩ් එකක් ඕපන් කල විටදී වම් පස ඇති සීඩ් රයිටින් ටාස්ක් යටතේ ඇති Erase this CD-rw ලෙස ලින්ක් එකක් මතුවේ එමගින්ද මකා  දැමිය හැක.

CD-rwහෝ සාමාන්‍ය CDරයිටි කල පසු තවත් ඉඩ තිබෙනම් එම කොටසට නැවතත් දත්තඇතුලත් කල හැක.වින්ඩෝස් XPවලදී Cd එක ඕපන් කර වෙනත් තැනක ඇති දත්ත සීඩ් එක මතට copy&pest කල පසු Write these files to cd යන ලින්ක් එකෙන්දනීරෝ(nero)මෘදුකාංගයෙන් සීඩ් එකක් සාමාන්‍ය විදිහට  රයිටි කිරීමට යාමේදී තිබෙන දත්ත එහි තිබණු  පෙනේ.එහිදී ඉතිරි ඉඩ ප්‍රමාණයට නැවතත්  දත්ත ඇතුළු කර සාමාන්‍ය විදිහට  රයිටි කල හැක
.
නමුත් මේ සදහා මුලින්  රයිටි කිරීමේදී "Multiseeion"පහසු කම ඇතුලත්ව දත්තඇතුළු කිරීම කලයුතුය.ඒ සදහා මුලින්  රයිටි කිරීමදී  ආරම්බයේ ඇති වින්ඩෝවේ "Allow files to be added later"යන ඔප්ෂන් එක සිලේට් කර සිඩි එක බර්න් කරන්න.

මෙසේ කර ඇත්නම් පසුව එහි ඉතිරි ව ඇති ඉඩේහිද දත්ත ඇතුළු කල හැක

Post Comment

Join us on Facebook

Please wait..10 Seconds Cancel