ඔයාලගේ pc එක ඔන් කරන කොට වගේම ඔන් කල පසුවත්
පහත රුපයේ ආකාරයට තිබ්වෙනු දැකිය හැක.
.මෙය ඉවත් කිරීමට නම් පළමුව ඒ සදහා අවශ්‍ය වන මෘදුකාංගය බාගත කල යුතු වෙනවා එය
මම පහත දිල තියන ලින්ක් එකෙන් ගන්න පුළුවන්
බාගත කර අවසන් උන පසු එය
වින් ආර් එකක් ලෙස දැක ගත හැක.එය Extract කර ගත් පසුව පහත රුපයේ පෙන්වා ඇති තැන ක්ලික් කර සාමාන්‍ය
විදියට මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කරනවා වගේ කරන්න.
එවිට පහත ආකාරයේ image එකක් දක ගත හැක
එවිට පහත ආකාරයේ image එකක් දක ගත හැක
. ඉන් පසු මෙහි ඇති Remove
wet කියන තැන ක්ලික් කරන්න.දැන් කරලා ඉවරයි.දැන් PC එක රි ස්ටාර්ට් වෙලා ඔන් වෙනකොට හරි ගහින් තියේයි