Flaming Arrow

Social Icons

Windows 7 Not Genuine Fix



ඔයාලගේ  pc එක ඔන් කරන කොට වගේම ඔන් කල පසුවත් පහත රුපයේ ආකාරයට  තිබ්වෙනු දැකිය හැක.    
    
                                               

.මෙය ඉවත් කිරීමට නම් පළමුව ඒ  සදහා අවශ්‍ය වන මෘදුකාංගය බාගත  කල යුතු වෙනවා එය මම පහත දිල තියන ලින්ක් එකෙන් ගන්න පුළුවන්

                                                 Download 
                             බාගත කර අවසන් උන පසු එය වින් ආර් එකක් ලෙස දැක ගත හැක.එය Extract කර ගත් පසුව පහත රුපයේ පෙන්වා ඇති තැන ක්ලික්  කර සාමාන්‍ය විදියට මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කරනවා වගේ කරන්න.

එවිට පහත ආකාරයේ image එකක් දක ගත හැක 
                                                      
  


.  ඉන් පසු මෙහි ඇති Remove wet කියන තැන ක්ලික් කරන්න.දැන් කරලා ඉවරයි.දැන් PC එක  රි ස්ටාර්ට්  වෙලා ඔන් වෙනකොට හරි ගහින් තියේයි

Post Comment

Join us on Facebook

Please wait..10 Seconds Cancel